|
ජනවාරි මාසයේ අහසේ හබල් දුරේක්ෂය ගමන් කරිම දැක ගැනීමට |
|
|
|
ලියන ලද්දේ ඊ.ඩී.ආර්. සුදර්ශන
|
|
2010 ජනවාරි 17 වෙනි ඉරිදා, 15:39 |
|
නිරීක්ෂන ස්ථානය ශ්‍රී ලංකා වේ 6.9320°N, 79.8480°E කොළඹ නගරයට ගැලපෙන ආකාරයට වූවත් ලංකාව කුඩා රටක් නිසා ලංකාව තුල බොහෝ ස්ථාන සඳහා මේ වේලවන් භාවිතා කල හැක.
සියලුම දත්ත ලබාගෙන ඇත්තේ www.heavens-above.com වෙබ් අඩවිය මගින්. අදාල දිනයේ සිතියම ලබා ගැනීමට මාසයේ දිනය සඳන් ලින්ක එක ක්ලික් කරන්න.
| දිනය |
දීප්තිය |
පෙනීමට ආරම්භ වීම |
ත්ෂිතිජයේ සිට වැඩිම ඉහල |
පෙනීම අවසාන වීම |
| වේලාව |
ත්ෂිතිජයේ සිට ඉහලට |
දිශාව |
වේලාව |
ත්ෂිතිජයේ සිට ඉහලට |
දිශාව |
වේලාව |
ත්ෂිතිජයේ සිට ඉහලට |
දිශාව |
| ජනවාරි 27 |
4.0 |
20:06:47 |
10 |
SSW |
20:08:03 |
15 |
S |
20:08:03 |
15 |
S |
| ජනවාරි 28 |
3.5 |
20:03:57 |
10 |
SSW |
20:06:14 |
23 |
S |
20:06:14 |
23 |
S |
| ජනවාරි 29 |
2.8 |
20:01:26 |
10 |
SW |
20:04:27 |
36 |
S |
20:04:27 |
36 |
S |
| ජනවාරි 30 |
4.2 |
04:39:16 |
12 |
NNE |
04:39:16 |
12 |
NNE |
04:40:37 |
10 |
NE |
| ජනවාරි 30 |
2.1 |
19:59:11 |
10 |
SW |
20:02:42 |
57 |
SSW |
20:02:42 |
57 |
SSW |
| ජනවාරි 31 |
3.9 |
04:37:28 |
17 |
NE |
04:37:28 |
17 |
NE |
04:39:44 |
10 |
ENE |
| ජනවාරි 31 |
2.0 |
19:57:07 |
10 |
WSW |
20:00:59 |
63 |
WNW |
20:00:59 |
63 |
WNW |
|