ජනවාරි මාසයේ අහසේ අන්තරජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානය ගමන් කරිම දැක ගැනීමට මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ ඊ.ඩී.ආර්. සුදර්ශන   
2010 ජනවාරි 17 වෙනි ඉරිදා, 14:46
AddThis Social Bookmark Button

 

නිරීක්ෂන ස්ථානය ශ්‍රී ලංකා වේ 6.9320°N, 79.8480°E කොළඹ නගරයට ගැලපෙන ආකාරයට වූවත් ලංකාව කුඩා රටක් නිසා ලංකාව තුල බොහෝ ස්ථාන සඳහා මේ වේලවන් භාවිතා කල හැක.

 

සියලුම දත්ත ලබාගෙන ඇත්තේ www.heavens-above.com වෙබ් අඩවිය මගින්. අදාල දිනයේ සිතියම ලබා ගැනීමට මාසයේ දිනය සඳන් ලින්ක එක ක්ලික් කරන්න.

 

දිනය දීප්තිය පෙනීමට ආරම්භ වීම ත්ෂිතිජයේ සිට වැඩිම ඉහල පෙනීම අවසාන වීම
වේලාව ත්ෂිතිජයේ සිට ඉහලට දිශාව වේලාව ත්ෂිතිජයේ සිට ඉහලට දිශාව වේලාව ත්ෂිතිජයේ සිට ඉහලට දිශාව
ජනවාරි 26 -3.1 19:20:27 10 NW 19:23:13 67 SW 19:25:27 15 SSE
ජනවාරි 27 0.4 19:43:15 10 WSW 19:44:00 11 WSW 19:44:53 10 SW
ජනවාරි 28 -3.3 18:27:24 10 NW 18:30:13 84 SW 18:33:00 10 SE
ජනවාරි 29 0.5 18:49:36 10 W 18:50:59 13 SW 18:52:22 10 SSW
ජනවාරි 30 -1.6 06:14:21 10 SSW 06:17:00 37 SE 06:19:39 10 NE

 

Comments
Add New Search
Write comment
Name:
Email:
 
Title:
UBBCode:
[b] [i] [u] [url] [quote] [code] [img] 
 
Please input the anti-spam code that you can read in the image.

!joomlacomment 4.0 Copyright (C) 2009 Compojoom.com . All rights reserved."