|
චද්‍රයාන් නැවත පීථිවිය දෙස බලයි. |
|
|
|
|
ලියන ලද්දේ ඊ.ඩී.ආර්. සුදර්ශන
|
|
2009 අගෝස්තු 05 වෙනි බදාදා, 13:34 |
|

පෙනෙන විදියට හරියට වෙනත් ග්‍රහලෙවක් ලෙස අමුතු වර්ණ රටාවකින් මේ පෙනෙන්නේ වෙන ග්‍රහලොවක් නොවේ අපගේ පෘථිවියයි. පසුගියදා චද්‍ර ගවේශනය සඳහා ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂන සංවිධානය (Indian Space Research Organization') විසින් දියත්කල Chandrayaan-1 චද්‍රිකාව චද්‍රයාගේ පෘෂ්ඨයේ සිට කි.මී. 200ක් ඉහල කක්ශයේ සිට එනම් එය පෘථිවියේ සිට කි.මී. 360.000 ඈත. සිට පෘථිවිය දුටු ආකායයි. මෙහි කොළ පැහැයෙන් පෙනෙන්නේ පෘථිවියේ ගොඩබිමි ප්‍රදේෂයයි. එහි පැහැදිලිවම පෘථිවියේ ආසියානු කලාපය සහ පහලින් ඕස්‍ට්‍රේලියාවද දර්ශනයවේ. අසල් වැසි රටක්වශයෙන් ඉන්දියාවේ මෙම දියුනුව පිලිබඳ සිතිමේදී අපට ද සිතෙන්නේ ඉතා අඩම්බරයක් ඒ ඉහත ඡායාරූපය ලබා ඇති ප්‍රතිථලය දැකීමේදී ඉතාමත් අගේකොට සැලකිය හැකි නිසාය.

Chandrayaan-1 චද්‍රයාන් Chandrayaan-1 මගින් ඉහත ඡායා රූපය ලබාගන්නා ලද්දේ 2009 ජූලි 22 දා ය තවද මේවන විට Chandrayaan-1 මගින් චද්‍රයා පිළිබඳ තවත් තොරතුරු ගවේෂනය කරමින් පවතී. වැඩිවිස්තර සඳහා Chandrayaan-1 වෙබ් අඩවියට පිවිසෙන්න.
උපුටාගැනීම Universe Today මගින්.
ඔබගේ අදහස් දැක්වීම පිළිබඳව - අදහස් දැක්වීමේදී කරුණාකර ඔබගේ වෙළඳ දැන්වීම,වෙබ් ලිපින, ඊ-මේල් ලිපින හෝ ඔබගේ පුද්ගලික දෑ ප්‍රචාරනය කිරීමට උත්සහ නොගන්න සංස්කාරක ගේ අනුමැතිය ඇතිව පමනක් ප්‍රචාරනය වන නිසා එවන් දෑ ලැබුනු සැනින් මකා දැමීමට කටයුතු කරනු ලැබේ.
Comment policy: Be nice and brief. Don't advertise your stuff, or promote your personal theories. We'll delete any comments that break these policies.
|
|
LAST_UPDATED2 |