|
විශ්වයේ කොපමන ගැලැක්සි ප්‍රමණයක් දැනට සොගෙන තිබේද? |
|
|
|
ලියන ලද්දේ ඊ.ඩී.ආර්. සුදර්ශන
|
|
2009 අගෝස්තු 05 වෙනි බදාදා, 10:53 |
|

තාරකා විද්‍යාඥයි විශ්වාස කරන අන්දමට විශ්වයේ ඇති මුළු ගැලැක්සි ප්‍රමාණය බිලියන සිය ගණනක් විතර ඇති බව. සමහරවිට ඊටත් වඩා ඇති බවත් විශ්වාස කරයි. "ඇත්තෙන්ම අපි හරියටම ඒ ප්‍රමණය කොපමනදැයි නොදනී" එසේ පවසන්නේ විස්කෝසින් මැඩිසන් විශ්වවිද්‍යාලයේ University of Wisconsin-Madiso මහාචාර්ය එඩ් චච්වෙල් ය. "එහෙත් අපි දන්නවා ඉතා විශාල සංක්‍යාවක් ඇති බව" හබල් දුරේක්ෂයේ Ultra Deep Field මගින් ලබාගත් ඉහත ඡායාරූපයෙ ඇති මුළු ගැලැක්සි සංඛ්‍යාව පමනක් 10.000 ගනනය කිරීම් අනුව දැක්වේ.
අපගේ ගැලැක්සියේ "ක්ෂීරපථ මන්දාකිනිය" තාරකා බිලියන 100-300 ක් අතර ඇති බවත් ඒවායින් 8,479 පමනක් පොලවට දර්ශනය වේ. මේවා අතරින් පියවි ඇසට පෙනෙන්නේත් තාරකා 2.500 ක් පමනයි.චච්වෙල් ගේ විශ්වාසය අනුව ඉදිරියේ දුරේක්ශවල දියුනුවත් සමග මේ ප්‍රමානය හරියටම දැනගනීමට හැකීවේ යැයි ඔහුගේ විශ්වාසය. 2003 සහ 2004 අතර Ultra Deep Field මගින් මාස ගණනක් විශ්වයේ එක් කොටසක පමනක් කල ගණනය කිරීමට අනුව සොයාගත් ගැලැක්සි ප්‍රමාණය පමනක් මිලියනයකට ආසන්න බව සොයාගෙන ඇත.

1995 වර්ශයේ දී හබල් Ultra Deep Field මගින් ලබාගත් ඉහත ඡායාරූපට අනුව එකල වර්ථා වූ ප්‍රමාණය 3000 පමන වේ.
උපුටාගැනීම Universe Today මගින්.
ඔබගේ අදහස් දැක්වීම පිළිබඳව - අදහස් දැක්වීමේදී කරුණාකර ඔබගේ වෙළඳ දැන්වීම,වෙබ් ලිපින, ඊ-මේල් ලිපින හෝ ඔබගේ පුද්ගලික දෑ ප්‍රචාරනය කිරීමට උත්සහ නොගන්න සංස්කාරක ගේ අනුමැතිය ඇතිව පමනක් ප්‍රචාරනය වන නිසා එවන් දෑ ලැබුනු සැනින් මකා දැමීමට කටයුතු කරනු ලැබේ.
Comment policy: Be nice and brief. Don't advertise your stuff, or promote your personal theories. We'll delete any comments that break these policies.
තාරකා විද්‍යාඥයි විශ්වාස කරන අන්දමට විශ්වයේ ඇති මුළු ගැලැක්සි ප්‍රමාණය බිලියන සිය ගණනක්
විතර ඇති බව. සමහරවිට ඊටත් වඩා ඇති බවත් විශ්වාස කරයි. "ඇත්තෙන්ම අපි හරියටම ඒ
ප්‍රමණය කොපමනදැයි නොදනී" එසේ පවසන්නේ විස්කෝසින් මැඩිසන් විශ්වවිද්‍යාලයේ
http://www.wisc.edu/ University of Wisconsin-Madiso
මහාචාර්ය එඩ් චච්වෙල් ය. "අපි දන්නවා ඉතා විශාල සංක්‍යාවක් ඇති බව" හබල් දුරේක්ෂයේ
Ultra Deep Field මගින් ලබාගත් ඉහත ඡායාරූපයෙ ඇති මුළු ගැලැක්සි සංඛ්‍යාව පමනක්
10.000 ගනනය කිරීම් අනුව දැක්වේ.
|
|
LAST_UPDATED2 |