ලිපි එකතුව මුද්‍රණය
AddThis Social Bookmark Button

අකාශ ගෝලයේ විශේෂ අවස්ථා

  • දේදුන්න
  • ප්‍රභාමණ්ඩල
  • අහසේ වර්ණ
  • සුර්යයග්‍රහන
  • චද්‍රග්‍රහන
  • උල්කා වර්ශා

අහස නිරීක්ෂණය

  • අහස නිරීක්ෂණය කිරීමේ මූලික ක්‍රම
  • තාරකා සිතියම් භාවිතය
  • අකාශ වස්තුවල දීප්තිය
  • සඳ සිතියම්ගත කිරීම
  • සුර්යය ලප නිරීක්ෂණය
  • උල්කා වර්ශා නිරීක්ෂනය
  • බ්‍රහස්පති චද්‍රයින් ගේ චලනය නිරීක්ෂනය
  • තාරකා රාශි

අපගේ සෙරග්‍රහමණ්ඩලය

  • සූර්යයා
  • බුධ
  • සිකුරු
  • පෘථිවිය
    • චනද්‍රයා
  • අඟරු
    • පෝබෝස්
    • ඩයිමෝස්
  • බ්‍රහස්පති
    • අයෝ
    • යුරෝපා
    • ගැනිමිඩ්
    • කැලිස්ටෝ
  • සෙනසුරු
    • ටයිටන්
    • මිමාස්
    • හයිපරියෝන්
    • ප්‍රෝමතස්
    • පැන්ඩෝරා
  • යුරේනස්
  • නෙප්චූන්
    • ට්‍රයිටන
  • ග්‍රාහක පටිය
  • කිවුපර් පටිය
  • වල්ගාතරු

වාමන ග්‍රහලෝක

  • ප්‍ලුටෝ
    • චරොන්

ගැඹුරු ආකාශය

  • තාරකා වල ජීවිතය
  • අපගේ ක්ෂීරපථ මන්දාකිණිය
  • තාරකා පොකුරු
  • කලු කුහර
 

කෝමා ‍බෙරිනයිසඩ් උල්කා වර්ශාවේ අසාමන්‍ය වැඩී වීමක්

    සමාන්‍යයෙ අපි කතාවට කියන්නෙ "අලු යට නොයෙනී තියන ගින්දර වගේ" කියලා මේකත් ඒ වගේ කතාවක්. කෝමා බෙරිනයිසඩ් කියන්නෙ වරකට ඇතිවන උල්කා වර්ශා වලින් ඉතාමත් අඩුම උල්කා සංක්‍යාවක් දැකිය හැකි එකක්. ...

අඟහරුවාදා, 19 ජනවාරි 2010

READMORE

සුර්යග්‍රහනය මොරටුවේ සිට නිරීක්ෂන කල අයුරු

  වසර 54 කට පසු දර්ශනය වූ වලයාකාර සුර්යග්‍රහණය මෙවර කිසිම කාළගුණ භාදාවකින් තොරව ඉතා පැහැදිලිව දැක බලා ගැනිමට ශ්‍රී ලංකා වාසීන්ට හැකිවිය. බොහෝ පිරිස් යාපනය, දඹුල්ල වැනි ප්‍රදේශයන් ...

සෙනසුරාදා, 16 ජනවාරි 2010

READMORE

‘වලයාකාර සූර්යග්‍රහණයක්’ වසර 109 පසු‍ සිදුවන්නක්

    ශ්‍රී ලංකාවාසීන් වන අප හට අවසන් වරට ‘පූර්ණ සුර්යග්‍රහනයක්’ දක්නට ලැබුනේ මෙයට වසර 54කට පෙර දී ය. වර්ෂ 1955 ජුනි 20 වැනි දින සිදු වූ මෙම ‘පූර්ණ සුර්යග්‍රහනයේ’ දී ...

සෙනසුරාදා, 9 ජනවාරි 2010

READMORE

2009 සහ 2010 අතර සිදු වූ චද්‍ර ග්‍රහනය

    පසුගිය දෙසැම්බර් 31 වෙනි දා සිදුවු මෙම අර්ධ චද්‍ර ග්‍රහනය විනාඩි 11 කාලයක් දර්ශනය විය. මෙම චද්‍ර ග්‍රහනය ඇති විශේෂත්නය වන්නේ 2009 වර්ශයේ අවසානයත් 2010 වර්ශයේ ආරම්භයත් අතර සිදු වීමය. ...

ඉරිදා, 3 ජනවාරි 2010

READMORE

2009 ඔරයිනිඩ්ස් උල්කා වර්ශාව

  පෘථිවිය නැවතත් මේ වසරේත් හේලිගේ වල්ගා තරුව ගමන්ගත් මාර්ගයේ දූවිලි වලාවට ඔක්තෝබර් 21 වෙනිදා අළුයම කාලයේ ඇතුල්වීමට නියමතය. මේ හේතුව නිසා ඇතිවන්නාවු චමත්කාර ජනක උල්කා වර්ශාව හදුන්වන්නේ ඔරයිනිඩ්ස් උල්කා ...

අඟහරුවාදා, 20 ඔක්තෝබර් 2009

READMORE