
සමාන්‍යයෙ අපි කතාවට කියන්නෙ "අලු යට නොයෙනී තියන ගින්දර වගේ" කියලා මේකත් ඒ වගේ කතාවක්. කෝමා බෙරිනයිසඩ් කියන්නෙ වරකට ඇතිවන උල්කා වර්ශා වලින් ඉතාමත් අඩුම උල්කා සංක්‍යාවක් දැකිය හැකි එකක්. එහෙත් සියල්ල කනපිට පෙරලමින් මෙවර කෝමා බෙරිනයිසඩ් උල්කා වර්ශාව මේ අවුරුද්දේ ප්‍රබල තත්වයකට ඇවිත් තිබේ.
මේ පිළිබඳ වැර්ථා වී ඇත්තේ එංගලන්තයේ Cumbria ප්‍රන්තයේ Brigsteer ගම්මානයේය. 2010 වසරේ . මධ්‍යම රාත්‍රියේ මල්වෙඩි සංදර්ශනයක් නැරඹිමට පිටතගෝ සිටි Graham Riley සහ පවුලේ පිරිස දැක ඇත්තේ ඊසාන දිග අහසේ සිට නිරිත ... ඊ.ඩී.ආර්. සුදර්ශන | අඟහරුවාදා, 19 ජනවාරි 2010 READMORE
|

වසර 54 කට පසු දර්ශනය වූ වලයාකාර සුර්යග්‍රහණය මෙවර කිසිම කාළගුණ භාදාවකින් තොරව ඉතා පැහැදිලිව දැක බලා ගැනිමට ශ්‍රී ලංකා වාසීන්ට හැකිවිය. බොහෝ පිරිස් යාපනය, දඹුල්ල වැනි ප්‍රදේශයන් වලට ගොස් නිරීක්ෂයේ යෙදුනොය. මාධ්‍ය මගින් ද ලබාදුන් ඉහල ප්‍රසිද්ධිය නිසා සුර්යග්‍රහනය සිදුවන වේලාවන් පිළිබඳව ජනතාව ඉතා හෙඳ අවභෝධයෙන් සිටියෝය.
ශ්‍රී ලංකා තාරකාවිද්‍යාවේදින්ගේ සංගමය විසින් ද මේ සඳහා නීරීක්ෂන කඳවුරක් මොරටුව ප්‍රදේශයේ සංවිධානය කලේය. මේ එම කඳවුරේ ඡායාරූප කිහිපයක්.
තාරකා විදාසංගමයේ සංවිධායක පිරිස සමීර දෑසමන් මෙන්ඩිස්, වෛද්‍ය සුදර්ශන කුමාර පීරිස්, චානක දසිල්වා, ... ඊ.ඩී.ආර්. සුදර්ශන | සෙනසුරාදා, 16 ජනවාරි 2010 READMORE
|

ශ්‍රී ලංකාවාසීන් වන අප හට අවසන් වරට ‘පූර්ණ සුර්යග්‍රහනයක්’ දක්නට ලැබුනේ මෙයට වසර 54කට පෙර දී ය. වර්ෂ 1955 ජුනි 20 වැනි දින සිදු වූ මෙම ‘පූර්ණ සුර්යග්‍රහනයේ’ දී සුර්යයා විනාඩි 7 කුත් තත්. 8ක කාලයක් සඳෙන් වැසී ගොස් තිබිණි. තාරකා විද්‍යා ඉතිහාසයෙහි වාර්ථාගත ග්‍රහණයක් ලෙස සටහනක් වී තිබෙන මෙම ‘පූර්ණ සුර්යග්‍රහනය’ ශ්‍රී ලංකා වාසීන්ට ද කිසීදා අමතක නොවනු ඇත. එයට හේතුව නම්, පනහේ දශකයේ සිටි එක් ප්‍රසිද්ධ ජ්‍යෝතිෂඥයකු ගේ පුවතුපත් ප්‍රකාශයකට අනුව, ගැහැනු අයට රූමත් ... ඊ.ඩී.ආර්. සුදර්ශන | සෙනසුරාදා, 9 ජනවාරි 2010 READMORE
|

පසුගිය දෙසැම්බර් 31 වෙනි දා සිදුවු මෙම අර්ධ චද්‍ර ග්‍රහනය විනාඩි 11 කාලයක් දර්ශනය විය. මෙම චද්‍ර ග්‍රහනය ඇති විශේෂත්නය වන්නේ 2009 වර්ශයේ අවසානයත් 2010 වර්ශයේ ආරම්භයත් අතර සිදු වීමය. පහත දැක්වෙන්නේ ඉන්දියාවේ Coimbatore හි සන්තෝෂ් නන්දනමාර් විසින් ලබා ගත් චද්‍ර ග්‍රහනයේ සම්පූර්ණ ... ඊ.ඩී.ආර්. සුදර්ශන | ඉරිදා, 3 ජනවාරි 2010 READMORE
|

පෘථිවිය නැවතත් මේ වසරේත් හේලිගේ වල්ගා තරුව ගමන්ගත් මාර්ගයේ දූවිලි වලාවට ඔක්තෝබර් 21 වෙනිදා අළුයම කාලයේ ඇතුල්වීමට නියමතය. මේ හේතුව නිසා ඇතිවන්නාවු චමත්කාර ජනක උල්කා වර්ශාව හදුන්වන්නේ ඔරයිනිඩ්ස් උල්කා වර්ශාව නමින්ය.
ඔක්තෝබර් 21 වෙනිදා අලුයම එනම් හිරු උදාවීමට පැය කිහිපයකට පෙර ඔරායන් තාරකා රාශිය මැදි කරගෙන සිදුවිමට ඇති මෙම උල්කා වර්ශාවේ දී පැයකට උල්කාපාත දුසිමක් පමන් දර්ශනය විමට නිමිතය. සමහර විට ඊටත් වඩා. මේ සඳහා විශේෂ නිරීක්ශන උපාංග කිසිවක් අනවශ්‍ය බැවින්. පැහැදිලි ලෙස අහස විවෘත්ත ස්ථානයකට ගොස් බිම හාන්සිවි නැරඹිම ... ඊ.ඩී.ආර්. සුදර්ශන | අඟහරුවාදා, 20 ඔක්තෝබර් 2009 READMORE
|
|
|
|
AhasaEvents
| ජනවාරි |
 |
ජනවාරි 29 - අඟහරු දීප්තිමත් වීම |
| මාර්තු |
 |
මාර්තු 22- සෙනසුරු දීප්තිමත් වීම |
|
ඉන්දියාව විසින් චද්‍රයා නිරීක්ෂනය සඳහා යැවු Chandrayaan-1 යානය පසුගිය 29 වෙනිදා ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂන සංවිධානය ISRO සමග තිබූ රේඩියෝ සංඥා සම්බන් ධතාවය හදිසියේ නැතිවී ගියේය. මේ පිළිබඳ අදහස් ... ඉරිදා, 30 අගෝස්තු 2009 READMORE
|
|
සුප්‍රසිද්ධ ඉලෙක්ට්‍රොනික් උපාංග නිශ්පාදන සමාගමක් වන ඉලෙක්ට්‍රෝලක්ස් සමාගම විසින් Electrolux Design Lab සංකල්පය යටතේ අනාගතයේ දී භාවිතයට පැමිනෙන උපාංග 8 පිළිබඳ සංකල්ප ඉදිරිපත් කලේය. මේ අතර ඉතා සිත් ගන්නා සුළු ... ඉරිදා, 30 අගෝස්තු 2009 READMORE
|
|
|
|
Sunspots
 |
| Fri Jul 30 23:59:10 MDT 2010 |
|